Translate

Wednesday, August 31, 2011

දත්ත මූලිකයන්හි සිංහලෙන් දත්ත ගබඩා කරමු

මෙය මවිසින් ලියන ලද දෙවැනි ලිපියයි.

මෑතකදී, විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් තම පාඨමාලවේ පර්යේෂන වියාපෘතියකට ශ්‍රි ලංකා පොලීසිය සදහා ලැබෙන සුළු අපරාධ විශ්ලේශණය කිරීම තෝරා ගෙන තිබුනි. ඒ සදහා ඔවුන් සිංහලෙන් දත්ත ගබඩා කිරිමට තෝරා ගෙන තිබිනි. එයට මූලික හේතුව වී තිබුනේ, ලැබෙන දත්ත භාවිතා කරන අයට ඉංග්‍රීසි භාවිතයට වඩා සිංහල පහසු නිසාය. බොහෝ ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආයතයන් හි මෙම තත්වය ඇති බැවින්, ඒ පිළිබදව කිසියම් විස්තරයක් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

දත්ත මූලිකයන්හි සිංහලෙන් දත්ත ගබඩා කරමු

1 comment:

  1. From
    Shamil S. • just an idea : i think directly translating the word "Database" into "දත්ත මූලිකයන්" does not reflect the correct meaning.
    after all, "Database" is a single word. its not "Data Base" and when you translate "දත්ත මූලිකයන්" into English what you'll get is "Data Base"; not "Database".

    Therefore Something like "දත්ත සමුදාය" would be more meaningful.

    what are your comments on this ?

    Database - දත්ත සමුදාය
    Database Management Systems - දත්ත සමුදා කළමණාකරණ පද්ධති
    Database Administrator - දත්ත සමුදා පරිපාලක

    ReplyDelete