Translate

Showing posts with label si-lk. Show all posts
Showing posts with label si-lk. Show all posts

Wednesday, August 31, 2011

දත්ත මූලිකයන්හි සිංහලෙන් දත්ත ගබඩා කරමු

මෙය මවිසින් ලියන ලද දෙවැනි ලිපියයි.

මෑතකදී, විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් තම පාඨමාලවේ පර්යේෂන වියාපෘතියකට ශ්‍රි ලංකා පොලීසිය සදහා ලැබෙන සුළු අපරාධ විශ්ලේශණය කිරීම තෝරා ගෙන තිබුනි. ඒ සදහා ඔවුන් සිංහලෙන් දත්ත ගබඩා කිරිමට තෝරා ගෙන තිබිනි. එයට මූලික හේතුව වී තිබුනේ, ලැබෙන දත්ත භාවිතා කරන අයට ඉංග්‍රීසි භාවිතයට වඩා සිංහල පහසු නිසාය. බොහෝ ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආයතයන් හි මෙම තත්වය ඇති බැවින්, ඒ පිළිබදව කිසියම් විස්තරයක් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

දත්ත මූලිකයන්හි සිංහලෙන් දත්ත ගබඩා කරමු

Tuesday, August 9, 2011

පූර්ණ කාලීන දත්ත මූලික කළමනාකරුවන් (DBA) අවශ්‍ය ඇයි? (si-LK)

මෙය මා විසින් ලියන ලද පළමු සිංහල blog සටහනයි. බොහෝ කලක පටන් පැවති අදහසක් "දැවන්ත" කාර්යයකින් පසු මෙසේ සටහනක් බවට පත්විය. මේ වෙනුවෙන් මට සහාය වු, Fiqriට මගේ ස්තුතිය.

පූර්ණ කාලීන දත්ත මූලික කළමනාකරුවන් (DBA) අවශ්‍ය ඇයි? (si-LK)